Desktop Clock Change - වෙලාව වෙනස් කරමු










ඔන්න එහෙනම් මං අද ගෙනාව පොඩි දෙයක්.. මේක ඉතින් අපේ පරිඝනක එක්ක කටයුතු කරන අයට තමා. අපේ Computer/Laptop එකේ තියෙනවනෙ පහල වෙලාව/time වැටිලා. ඕක ඉතින් හැමදාම එකම විදියමනෙ.. ඉතින් මං ගෙනාව මේ පුන්චි soft එක දාගත්තම ඔයාලට පුලුවන් ඒකෙ පෙනුම ටිකක් වෙනස් කරගන්න..

හැමදාම දකින කුකුළ වගේ නැතුව ටිකක් වෙනස් විදියකට අපිට මේක දාගත්තම වෙලාව බලාගන්න පුලුවන්. මේකෙන් අපේ computer/lap එකේ ram usege එකත් බලාගන්න පුලුවන්.. ඔන්න එහෙනම් මං පහලින් පින්තූර ටිකකුයි ඔයාලට මේක ගන්න ලින්කුවයි දාන්නම්.. 





මේක windows os වලනම් වැඩ කරනව. අනිත් මෙහෙයුම් පද්දති ගැන නම් මං දන් නැහැ.

 ලින්කුව :- Free Desktop Clock - Download


එහෙනම් ඔන්න මං ගියා. අහ් මේක දාගත්ත කියල අපේ පරිඝනකයෙ වේගයෙ මොකුත් වෙනසක් වෙන්නෙ නම් නැහැ. මාත් මේක පාවිච්චි කරන නිසා එහෙම කිවුවේ..

එහෙනම් මං හෙටත් එන්නම් සුපිරිම ලිපියක් අරන්.. ඔන්න පහලින් කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා..

ඔබට ජය..!!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment